Covid19 and Sri Lankan Migrants in Qatar

මෙම සමීක්ෂණයේ අරමුණ වන්නේ කොවිඩ්19 වසංගතයෙන් කටාර් රාජ්‍යයේ ජීවත්වන ‍ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වන ආර්ථික බලපෑම අධ්‍යනය කිරීමයි. මෙම සමීක්ෂණය පර්යේෂණ අරමුණින් සිදු කෙරෙන්නකි. අපි ඔබේ නම හෝ ඔබ ගැන හඳුනාගැනීමේ තොරතුරු වාර්තා කර ගන්නේ නැත. ඔබට කැමති භාෂාවකින් මෙම සමීක්ෂණය පිරවිය හැක. කරුණාකර සිංහල භාෂාවෙන් සමීක්ෂණය පිරවීමට මෙම සබැඳිය භාවිතා කරන්න – සිංහල සමීක්ෂණය

கட்டாரிலுள்ள இலங்கை புலம்பெயர் தொழிலாளர் மீதான கோவிட் 19 கொள்ளை நோயின் பொருளாதாரத் தாக்கத்தினை மதிப்பீடு செய்வதே இக்கருத்தாய்வின் நோக்கமாகும். நீங்கள் விரும்பும் எந்த மொழியிலும் இந்த கணக்கெடுப்பை நிரப்பலாம். தமிழில் கணக்கெடுப்பை அணுக இந்த இணைப்பைப் பயன்படுத்தவும் –  தமிழ்  கணக்கெடுப்பு

The aim of this survey is to assess the economic impact of the Covid19 pandemic on Sri Lankan migrant workers in Qatar. It is done solely for research purposes and we do not record your name or any identifying information.  You can fill out this survey in any language that you prefer. Please use this link to access the survey in English – English Survey

Design a site like this with WordPress.com
Get started